E thaksalawa Preschool English Actions Spoken English for teenagers Punchi Pancho



🙏🙏 Welcome To Surangi Instructor With Punchi Pancho Programe ( පුංචි පැංචෝ පෙර පාසල Pera Pasal Weda ) 🙏🙏

ආයුබෝවන් 🙏🙏 ඔබ සැම සාදරයෙන් පිලිගනිමි
අලුත්ම වීඩියෝ දිනපතා බැලීමට Surangi Instructor චැනල් එක subscribe කර දකුණු පැත්තේ ඇති බෙල් එක ඔබන්න

ආදරණිය දෙමාපියනි දූ දරුවනි .. Surangi Instructor Youtube Channel එක මගින් මා බලාපොරොත්තු වෙන්නේ පළමු ශ්‍රේණිය පස්රුල් පොතේ සිට ඩබල් රුල් හා තනිරුල් පොත් මත ක්‍රමවත්ව අක්ෂර ලිවීමේ ක්‍රමවේදයන්ගෙන් අරබා

සියලුම ප්‍රාථමික ශ්‍රේණි වල මව්බස,ගණිතය,පරිසරය,දෙමල,ඉංග්‍රීසි යන ප්‍රාථමික අධ්‍යාපන විෂය මාලාවන් හා ඉංග්‍රීසි ව්‍යාකරණ හා කථනය යන විෂය කරුණු පිරුණු අධ්‍යාපනික උපකාරක තෝතැන්නක් බිහිකිරිමටයි.

තවද විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සදහා සරල මතක තබා ගැනීමේ ක්‍රමවේද ඇතුලත් පාඩම් මාලාවන් ඇතුළු දුර්වල දරුවෙකු විෂය දැනුමින් පෝෂණය කිරීමට අවශ්‍ය අධ්‍යාපනික හා පාරිසරික වටපිටාව සලසා ගන්න අයුරු වීඩියෝ පාඩම් මගින් දෙමාපිය ඔබ සැම සරලව දැනුවත් කිරීම ඇතුළු සුවිශේෂී සේවා රැසක් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙමි .

පෙර පාසල් දරුවන් සදහා Punchi Panchi With Surangi Instructor වැඩසටහනට නොමිලේ ඔබට සහබාගි විය හැක

මේ සදහා මා හට ඔබ සියලු දෙනාගේ අදහස් යෝජනා සියල්ල ඉමහත් පිටුවහලක් කොට සලකමි. එබැවින් මෙම සමාජ සත්කාරය සාර්ථකව කරගෙන යාමට ශක්තිය ධෛර්ය හා ඔබ සියලු දෙනාගේ සහයෝගය

ලබා දෙන ලෙසත් ශ්‍රී ලංකාවාසි මෙන්ම ජාත්‍යන්තර දරුවන්ට පවා මෙම විෂය කරුණු නුවණැස පහද ගැනීමට ඉවහල් වේවායි මාගේ පරම පැතුමයි … ඔබ සැමට තෙරුවන් සරණයි !!!

👇👇😁 My Youtube Channel & Fb 😁👇👇
========================================
👉 Punchi Pancho Surangi Instructor Youtube Channel – https://www.youtube.com/channel/UCyIYJLpl12vnZfkyF_C45dQ/movies

👉 Prepare dinner With Surangi Youtube Channel – https://www.youtube.com/channel/UCvK7QA6OXH16huzNMFLc5Uw/movies

👉 Surangi Vlogs – https://www.youtube.com/channel/UCpTKVSHzIsEU_Q7yVVoAs4A/movies

👉 Prepare dinner With Surangi Fb Web page – https://www.fb.com/CookWithSurangi/

👉 Surangi Instructor Fb Web page – https://www.fb.com/SurangiTeacher/

👉 Punchi Pancho Fb Gruop – https://www.fb.com/teams/punchipancho

👉 My private Fb – https://www.fb.com/surangiteacherr

👉 My Web site – https://www.surangiteacher.com/

👇👇😁 Movies That Matter To You 😁👇👇
=====================================

👉 Punchi Pancho Begin Lesson – https://youtu.be/XqKLjvjESU8

👉 Punchi Pancho Daham Pasala Begin Lesson – https://youtu.be/7gtEY8iFWyg

👉 Punchi Panchi Surangi Instructor PreSchool Mind improvement Begin Video – https://youtu.be/ycgIEJF5mVw

👉 Montessori Actions Sinhala – https://youtu.be/W9jlL91NZrU

👉 Nursery On-line Class Sinhala Pera Pasal Nirmana – https://youtu.be/xXcjUhDtYM8

#punchipancho
#surangiteacher
#sinhala

source

45 thoughts on “E thaksalawa Preschool English Actions Spoken English for teenagers Punchi Pancho”

  1. And techer apita niwadu na, api health section wala wada karanne, mage putha pre school, eth teacher ge zoom class ekata join wenna baba, puluuwan mam pahugiya padama wala video tika ewanna, free time Emma mata puthata karawanna, aththamai, teacher harima karunawanthai

    Reply

Leave a Comment