🙏🙏 Welcome To Surangi Instructor With Punchi Pancho Programe ( පුංචි පැංචෝ පෙර පාසල Pera Pasal Weda ) 🙏🙏
ආයුබෝවන් 🙏🙏 ඔබ සැම සාදරයෙන් පිලිගනිමි
අලුත්ම වීඩියෝ දිනපතා බැලීමට Surangi Instructor චැනල් එක subscribe කර දකුණු පැත්තේ ඇති බෙල් එක ඔබන්න
ආදරණිය දෙමාපියනි දූ දරුවනි .. Surangi Instructor Youtube Channel එක මගින් මා බලාපොරොත්තු වෙන්නේ පළමු ශ්‍රේණිය පස්රුල් පොතේ සිට ඩබල් රුල් හා තනිරුල් පොත් මත ක්‍රමවත්ව අක්ෂර ලිවීමේ ක්‍රමවේදයන්ගෙන් අරබා
සියලුම ප්‍රාථමික ශ්‍රේණි වල මව්බස,ගණිතය,පරිසරය,දෙමල,ඉංග්‍රීසි යන ප්‍රාථමික අධ්‍යාපන විෂය මාලාවන් හා ඉංග්‍රීසි ව්‍යාකරණ හා කථනය යන විෂය කරුණු පිරුණු අධ්‍යාපනික උපකාරක තෝතැන්නක් බිහිකිරිමටයි.
තවද විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සදහා සරල මතක තබා ගැනීමේ ක්‍රමවේද ඇතුලත් පාඩම් මාලාවන් ඇතුළු දුර්වල දරුවෙකු විෂය දැනුමින් පෝෂණය කිරීමට අවශ්‍ය අධ්‍යාපනික හා පාරිසරික වටපිටාව සලසා ගන්න අයුරු වීඩියෝ පාඩම් මගින් දෙමාපිය ඔබ සැම සරලව දැනුවත් කිරීම ඇතුළු සුවිශේෂී සේවා රැසක් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙමි .
පෙර පාසල් දරුවන් සදහා Punchi Panchi With Surangi Instructor වැඩසටහනට නොමිලේ ඔබට සහබාගි විය හැක
මේ සදහා මා හට ඔබ සියලු දෙනාගේ අදහස් යෝජනා සියල්ල ඉමහත් පිටුවහලක් කොට සලකමි. එබැවින් මෙම සමාජ සත්කාරය සාර්ථකව කරගෙන යාමට ශක්තිය ධෛර්ය හා ඔබ සියලු දෙනාගේ සහයෝගය
ලබා දෙන ලෙසත් ශ්‍රී ලංකාවාසි මෙන්ම ජාත්‍යන්තර දරුවන්ට පවා මෙම විෂය කරුණු නුවණැස පහද ගැනීමට ඉවහල් වේවායි මාගේ පරම පැතුමයි … ඔබ සැමට තෙරුවන් සරණයි !!!
👇👇😁 My Youtube Channel & Fb 😁👇👇
========================================
👉 Punchi Pancho Surangi Instructor Youtube Channel – https://www.youtube.com/channel/UCyIYJLpl12vnZfkyF_C45dQ/movies
👉 Prepare dinner With Surangi Youtube Channel – https://www.youtube.com/channel/UCvK7QA6OXH16huzNMFLc5Uw/movies
👉 Surangi Vlogs – https://www.youtube.com/channel/UCpTKVSHzIsEU_Q7yVVoAs4A/movies
👉 Prepare dinner With Surangi Fb Web page – https://www.fb.com/CookWithSurangi/
👉 Surangi Instructor Fb Web page – https://www.fb.com/SurangiTeacher/
👉 Punchi Pancho Fb Gruop – https://www.fb.com/teams/punchipancho
👉 My private Fb – https://www.fb.com/surangiteacherr
👉 My Web site – https://www.surangiteacher.com/
👇👇😁 Movies That Matter To You 😁👇👇
=====================================
👉 Punchi Pancho Begin Lesson – https://youtu.be/XqKLjvjESU8
👉 Punchi Pancho Daham Pasala Begin Lesson – https://youtu.be/7gtEY8iFWyg
👉 Punchi Panchi Surangi Instructor PreSchool Mind improvement Begin Video – https://youtu.be/ycgIEJF5mVw
👉 Montessori Actions Sinhala – https://youtu.be/W9jlL91NZrU
👉 Nursery On-line Class Sinhala Pera Pasal Nirmana – https://youtu.be/xXcjUhDtYM8
#punchipancho
#surangiteacher
#sinhala
source
Madom mekata add wenne kohomada? Next year school yanawa. Pre school yanna unema ne. Pl..apitath awasthawak denna.
Ane teacher mage puthawath add karegannako teacher please
Mis mekata class akata add wenne kohomada
Teacher mage puthawath add karegannako
Miss kohomada ad vanna
mis mekata add venne kohomada nomber eka evnnako
Miss mekata add wenne kohomada
kohomada sahabagi wenne teacher
🥰🥰🥰
Mis mekat add venne kohomda
Miss mekata add wenne kohomada
Miss mekata add wenne kohomada
miss mekata add venne kohamatha.
Teacher me necessary ekata kohomada join wenne
අපිත් එනවා ටීච..
Teacher අපේ බබාවත් Class එකට joint කරගන්නේ කොහොමද.plz Help me Teacher
Hodata krnwa ටිච
Kohomada joint wenne
Teacher kohomada sambanda venne
Very good and
ටීච මාවත් ඇඩ් කරගන්න
Join wenne kohomada babawa join karanna one
Teacher api kohomada ada jon venne
Tichar komada sambanda wenne
Mage lamayage nama jithuli meyava sambandha karaganne kesedha
Ape babath godak asai.eya video bala bala wada karanawa.eyatath online sahabagi wenne kohomada
Tr mekata join wenne kohomada
And techer apita niwadu na, api health section wala wada karanne, mage putha pre school, eth teacher ge zoom class ekata join wenna baba, puluuwan mam pahugiya padama wala video tika ewanna, free time Emma mata puthata karawanna, aththamai, teacher harima karunawanthai
Techar mage duwawa ad karaganne kohomada
Teacher,add wenne kohomada
😁😁😁
Teacher wa join kara ganne කොහොමද
Teacher ape babawat mekata sambanda Wenne kohamada? Thank you.
ඔබ තුමිය සම්බන්ධකර ගන්නේ කෙසේද. මගේ පුතා පෙරපාසල් යන දරුවෙක්
Teacher mage duwath joint karaganna ona kohomada joint karaganne
Ape babata berid zoom eken mekt enn
Kohomada join venne.perapasal ekata
Miss me wedasatahanata sambanda wenne kohomada
ටීචර් පෙර පාසලට සම්බන්ද වෙන්නෙ කොහොමද?
mis me id ekn hemedm ennd pluwnda
kohomada teacher ad wenne
Mekata kohomada join wenne
Anee miss mekta join wenna kohomada
ටීචර් මගේ දුවවත් මේ පන්තියට එකතුකරන්න ඕනෙ
කොහොමද එකතුවෙන්න ඕනේ
ටීච මගේ දුවත් මේ class එකට joint කරගන්න ඕනි කොහොමද join වෙන්නේ